Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2026 බෙරවාරි 02 වැනි දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තත...
චිනයේ යුනාන් විශ්ව විද්‍යාලයේ කථිකාචාර් ය සුදත් රත්නායක මහතා...
ලෝක චෙස් කීඩා ශේණිගත කිරීම අනුව ලෝකයේ වයස 13න් පහළ බාලිකා ප...
ආපදා තත්ත්වයන් හමුවේ ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීම...
වනාන්තර සොබාදහමට ජීවය සපයයි. වනාන්තර රුකගැනීම යනු සමස්ත සොබාදහම ආරක්ෂා කරගැනීමකි. එහෙත් මිනිස් අවශ්‍යතා වෙනුවෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතුවලදී පළමුව කපා හෙලන්නේ වනාන්තර ප්රජාවයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ වනගහනය සමස්ත භූමි ප්‍රමාණයෙන් 28 -29 % පමණ අගයක් ගනියි. එවන් පසුබිමක් තුළ මෙරට වන ගහනය තව තවත් වැඩිකරගැනීම අත්‍යාවශ්‍ය කටයුත්තකි.
ළමා ගායන ශිල්පී කන්දිර පෙරේරාගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය සුභාවිත ගී සර පසුගියදා වැලිගම නගර ශාලාවේදී අති උකර්ෂවත් අන්දමින් පැවැත්විණි .. ප්‍රවීණ ගායන ශිල්පීන් වන. එඩ්වඩ් ජයකොඩි,සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ, සුනිල් ශාන්ත, අමරදේව, දිවුල්ගනේ, රෝහණ බැද්දගේ, සනත් නන්දසිරි, හර්ෂණ දිසානායක ආදීන්ගේ ගීත විස්සක් මෙහිදී ගායනා කරන ලදී..