2025 මාර්තු මස 04 පෙ.ව. 12:31 - {{hitsCtrl.values.hits}}
පොසොන් පොහොය දා නිවසේ ගෙමිදුලෙහි එල්ලා තැබිය හැකි උණ බම්බු පහන් කූඩු කිහිපයක් මෙහි දක්වා ඇත. බාලදක්ෂයෝ තම එළිමහන් කඳවුරැ ගතකරන අතරතුර රාත්‍රී කාලයේ දල්වන උණ බම්බු පහන් ඇසුරින් මෙම පහන් කූඩුව සකසා ඇත.
උණ බම්බුවකින් කපා ගත් පුරැක් සහිත කොටසේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීමෙන් පසුව උණ බම්බු පහන් කූඩුව නිර්මාණය වෙයි. මෙහි දැක්වෙන්නේ හැඩ තල කිහිපයකින් සකස් කර ගත හැකි පහන් කූඩු කිහිපයක්ය.
![]() |
diary Read more... |