2024 දෙසැම්බර් මස 26 ප.ව. 09:15 - {{hitsCtrl.values.hits}}
කොළඹ බාල දක්ෂ මූලස්ථානයේදී පසුගියදා පැවැති බාල දක්ෂ කණ්ඩායම් ඇගයීමේ උලෙළේ දී මෙවර දිවයිනේ විශිෂ්ටතම බාලදක්ෂ කණ්ඩායම ලෙස කෑගල්ල,හෙට්ටිමුල්ල නව මහා විදුහලේ කණ්ඩායම් සාමාජික සාමාජිකාවෝ ඒ. ඒ.ආරියපාල අභියෝගතා සූරතා පලිහ හිමි කර ගැනීමට සමත්වුහ. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරී රවීන්ද්‍ර ගුණවර්ධන මහතා සහභාගි විය.
(මොරොන්තොට එන් ආරච්චි)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |