2025 මාර්තු මස 04 පෙ.ව. 01:20 - {{hitsCtrl.values.hits}}
එළිමහන් බාලදක්ෂ කඳවුරක ආයුධ රාක්කය අසල මෙවැනි කාලීන උපකරණ ඉදි කළ හැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙහි දැක්වෙන ආකාරයේ ලී කෝටු කිහිපයක් පමණි. නැමීමට ඔරොත්තු දෙන ආකාරයේ ලී කෝටු මේ සඳහා යොදා ගත යුතුය. කරකැවෙන දබරය මත වැලි කඩදාසි කැබලි කිහිපයක් ඇලවිය යුතුය. ගොරෝසු වැලි සහිත වැලි කඩදාසියේ සිට තුනිී වැලි සහිත වැලි කඩදාසිය දක්වා අලවා ගැනීමෙන් පිහිය, පොරව ඇතුළු උපකරණ මැනවින් මුවහත් කළ හැකි වෙයි. එහිදී ප්‍රථමයෙන් ගොරෝසු වැලි කඩදාසියේ මුවහත තබා ඉන්පසු තුනී වැලි කඩදාසියේ මුවහත අලුත් කළ යුතුය.
![]() |
diary Read more... |