2024 දෙසැම්බර් මස 26 ප.ව. 06:22 - {{hitsCtrl.values.hits}}
වර්ෂ 1908 ජනවාරි 24 වෙනි දා ප්‍රකාශයට පත් කෙරැණු මුල්ම බාලදක්ෂ කෘතිය මාර්තු මාසය දක්වා දෙසතියකට වරක් මුද්‍රණය විය. එහි ඉල්ලුම වැඩිවත්ම 1908 මැයි මස පළමු වෙනිදා දින සිට රෙදි බැම්මකින් යුත් කෘතියක් ලෙස එළිදැක්වුණි. බාලදක්ෂ පොරොන්දුව සහ නීතියේ කරැණු ඇතුළුව කඳවුරැ කතාන්දර යන පරිච්ඡේද 6ක් යටතේ මෙය මුද්‍රණය විය. ශිල්පීය කරැණු, නිරීක්ෂණය, වික්‍රමාන්විත ක්‍රියා ,ගැට හා බැමි, ප්‍රථමාධාර, සංඥ ක්‍රම ආදිය ඇතුළත් වු Scouting for Boys ග්‍රන්ථය කෙතරම් ජනප්‍රියවුවා ද යත් එය එංගලන්ත ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වූ පොත් ලැයිස්තුවටද එක්ව ඇත.
පසු සටහන
මීට වසර 113කට ඉහත ජනවාරි මස 24 වැනිදා මුද්‍රණය කළ බාලදක්ෂ විද්‍යාව කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් මෙම තොරතුරැ ඉදිරිපත් කර ඇත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |