අනාරක්ෂිතව කටයුතු කරන්න එපා !

2024 නොවැම්බර් මස 24 ප.ව. 12:37 - {{hitsCtrl.values.hits}}  

උණ බම්බු ප්‍රයෝජනයට ගැනීම පහසුය. එහෙත් එහි අවදානමක් ඇත. උණ බම්බුවේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීමේ දී කියත මැනවින් භාවිත කළ යුතුය. උණ බම්බුවක් දෙකට පළා ගැනීමට අවැසි වූ විට ඒ සඳහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුය. එයට බාලදක්ෂ ආචාර්යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...