2025 මැයි මස 26 වන සඳුදා
.
2025 මැයි මස 26 පෙ.ව. 10:22 - 246
උණ බම්බු ප්‍රයෝජනයට ගැනීම පහසුය. එහෙත් එහි අවදානමක් ඇත. උණ බම්බුවේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීමේ දී කියත මැනවින් භාවිත කළ යුතුය. උණ බම්බුවක් දෙකට පළා ගැනීමට අවැසි වූ විට ඒ සඳහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුය. එයට බාලදක්ෂ ආචාර්යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුය.