2024 දෙසැම්බර් මස 22 ප.ව. 06:49 - {{hitsCtrl.values.hits}}
එෆ්.ජී.ස්ටීවන්ස් මහතා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමි තුමන්ගේ පෞද්ගලික ඇගයීමට හා පැසසුමට ලක්විය. වසර 33 ක සමාජ සේවය වෙනුවෙන් “රිදී වෘකයා* සම්මානයෙන් ස්ටීවන්ස් මහතා පිදුම් ලැබුවේය. 1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩ්න් පවෙල් සාමිවරයා සහ ඔලෙව් සෙන් ක්ලෙයාර් මැතිනියත් ලංකාවට පැමිණියහ. එම ජාතික උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ මහත් හරසරින් සංවිධානය කළේ එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ උපදේශකත්වයෙනි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |