2025 මාර්තු මස 04 පෙ.ව. 09:30 - {{hitsCtrl.values.hits}}
එෆ්.ජී.ස්ටීවන්ස් මහතා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමි තුමන්ගේ පෞද්ගලික ඇගයීමට හා පැසසුමට ලක්විය. වසර 33 ක සමාජ සේවය වෙනුවෙන් “රිදී වෘකයා* සම්මානයෙන් ස්ටීවන්ස් මහතා පිදුම් ලැබුවේය. 1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩ්න් පවෙල් සාමිවරයා සහ ඔලෙව් සෙන් ක්ලෙයාර් මැතිනියත් ලංකාවට පැමිණියහ. එම ජාතික උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ මහත් හරසරින් සංවිධානය කළේ එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ උපදේශකත්වයෙනි.
![]() |
diary Read more... |