2024 දෙසැම්බර් මස 22 ප.ව. 12:56 - {{hitsCtrl.values.hits}}
බාලදක්ෂ කඳවුර තුළ නිතර දක්නට ලැබෙන්නේ ගැල්කරැගේ සාම්ප්‍රදායික ලිපියයි. එහෙත් පසුගිය දා පැවති එළිමහන් කඳවුරකට සහභාගී වූ බාලදක්ෂයන් පිරිසක් මෙම උදුන දල්වා තිබුණි. එය දඩයක්කරැගේ උදුන (Hunter’s Fire) සහ ගස්කපන්නාගේ උදුන (Lumber man’s Fire) ඇසුරින් සකසා තිබුණි. ඒ අනුව මෙම උදුන ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට පෙර එහි මූලික කරැණු ඔබ අවබෝධ කර ගත යුතුව ඇත.
දඩයක්කරුගේ උදුන
විශාල කොටයක් අසල දැල් වූ සැහැල්ලු දර කොටස් අනුසාරයෙන් දඩයක්කරැගේ උදුන නිර්මාණය කළ හැකිය.
ගස් කපන්නාගේ උදුන
විශාල කොට දෙකක් මැදිවන සේ කුඩා දර කොටයක් තබා ඒවා අවුළුවා මෙම උඳුන නිර්මාණය කළ හැකි ය. උදුන මැදට දමන දැව කොටස් හොඳින් වියළා ගැනීමට පරාවර්තන ගිනිමැලයේ දර කොටස් පරාවර්තනය කරන ආකාරයට ස්ථානගත කළ යුතු ය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |