එළිමහනේ ආහාර පිසිමු

2024 දෙසැම්බර් මස 22 ප.ව. 12:27 - {{hitsCtrl.values.hits}}  

එළිමහන් කඳවුරක බාලදක්ෂයින් හට මෙම ක්‍රියාකාරකම වඩාත් සුදුසුයි. විශේෂයෙන්ම රාත්‍රි ආහාරය සඳහා මස්, මාළු ග්‍රිල් කර ආහාරයට ගත හැකිය. 
සකස් කරගත් ආහාර කොටස් දොඹකර උදුනක රඳවා ගත යුත්තේ මෙහි දැක්වෙන ආකාරයටයි. පරාවර්තනය වන ගිනි උදුනේ උණුසුම ලබමින් ආහාරයේ රස බැලිය හැකිය.


සැ : යු
ආහාර කොටස් ග්‍රිල් කිරීම සඳහා දර ඉපලකින් කෝටු කැබලි කිහිපයක් මේ අයුරින් කපා සකස් කරගත යුතුය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...