2025 මාර්තු මස 04 පෙ.ව. 04:34 - {{hitsCtrl.values.hits}}
එළිමහන් කඳවුරක බාලදක්ෂයින් හට මෙම ක්‍රියාකාරකම වඩාත් සුදුසුයි. විශේෂයෙන්ම රාත්‍රි ආහාරය සඳහා මස්, මාළු ග්‍රිල් කර ආහාරයට ගත හැකිය.
සකස් කරගත් ආහාර කොටස් දොඹකර උදුනක රඳවා ගත යුත්තේ මෙහි දැක්වෙන ආකාරයටයි. පරාවර්තනය වන ගිනි උදුනේ උණුසුම ලබමින් ආහාරයේ රස බැලිය හැකිය.
සැ : යු
ආහාර කොටස් ග්‍රිල් කිරීම සඳහා දර ඉපලකින් කෝටු කැබලි කිහිපයක් මේ අයුරින් කපා සකස් කරගත යුතුය.
![]() |
diary Read more... |