2024 දෙසැම්බර් මස 22 ප.ව. 06:01 - {{hitsCtrl.values.hits}}
මාලිමා යන්ත්‍රයක් නැතිව උතුරැ දිශාව සොයා ගත හැකි මෙම ක්‍රමය ඉතාම සරල අභ්‍යාසයක්ය. ඒ සඳහා ඔබ කළ යුත්තේ වේලාව නිවැරදි ඉලක්කම් සහ කටු කරකැවෙන අත් ඔරලෝසුවක් සොයා ගැනීමයි.
උතුර සොයමු
අත් ඔරලෝසුව අතින් ගලවා රෑපයේ පෙනෙන පරිදි අත්ල මත රඳවා ගන්න. ඉන්පසු ඔරලෝසුවේ පැය කටුව සූර්යා දෙසට එල්ල කළ යුතුය. 12 ඉලක්කම සහ පැය කටුව අතරින් සමකෝණ දෙකක් නිර්මාණය කරන මධ්‍ය රේඛාව දිව යන්නේ උතුරැ දිශාවටය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |