2025 මාර්තු මස 04 පෙ.ව. 09:40 - {{hitsCtrl.values.hits}}
මාලිමා යන්ත්‍රයක් නැතිව උතුරැ දිශාව සොයා ගත හැකි මෙම ක්‍රමය ඉතාම සරල අභ්‍යාසයක්ය. ඒ සඳහා ඔබ කළ යුත්තේ වේලාව නිවැරදි ඉලක්කම් සහ කටු කරකැවෙන අත් ඔරලෝසුවක් සොයා ගැනීමයි.
උතුර සොයමු
අත් ඔරලෝසුව අතින් ගලවා රෑපයේ පෙනෙන පරිදි අත්ල මත රඳවා ගන්න. ඉන්පසු ඔරලෝසුවේ පැය කටුව සූර්යා දෙසට එල්ල කළ යුතුය. 12 ඉලක්කම සහ පැය කටුව අතරින් සමකෝණ දෙකක් නිර්මාණය කරන මධ්‍ය රේඛාව දිව යන්නේ උතුරැ දිශාවටය.
![]() |
diary Read more... |