2025 අප්‍රේල් මස 07 වන සඳුදා
.
2025 අප්‍රේල් මස 07 ප.ව. 08:14 - 802
එළිමහන් බාලදක්ෂ කඳවුරක දී සෑම දිනකම උදෑසන කාලයේ දී බී.පී.ව්‍යායාම සිදුකරයි. මෙහි දැක්වෙන්නේ ඕනෑම වෙලාවක දී බාලදක්ෂයින් හට කළ හැකි ව්‍යායාම කිහිපයකි. ඒවා නිවැරදි ඉරියව්වෙන් කිරීමට ඔබ පුහුණු විය යුතුය. කඳු නැගීමත්, පාගමනක්, බාධක තරණයක් ආරම්භ කිරීමට පෙර මෙම ව්‍යායාම කිරීම සිරැරට හිතකරය.