2025 මාර්තු මස 03 ප.ව. 06:31 - {{hitsCtrl.values.hits}}
කොළඹ බාල දක්ෂ මූලස්ථානයේදී පසුගියදා පැවැති බාල දක්ෂ කණ්ඩායම් ඇගයීමේ උලෙළේ දී මෙවර දිවයිනේ විශිෂ්ටතම බාලදක්ෂ කණ්ඩායම ලෙස කෑගල්ල,හෙට්ටිමුල්ල නව මහා විදුහලේ කණ්ඩායම් සාමාජික සාමාජිකාවෝ ඒ. ඒ.ආරියපාල අභියෝගතා සූරතා පලිහ හිමි කර ගැනීමට සමත්වුහ. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරී රවීන්ද්‍ර ගුණවර්ධන මහතා සහභාගි විය.
(මොරොන්තොට එන් ආරච්චි)
![]() |
diary Read more... |