2025 මාර්තු මස 04 පෙ.ව. 01:12 - {{hitsCtrl.values.hits}}
පෝතක බාලදක්ෂයින් හට සුදුසු ක්‍රියාකාරකම් දෙකක් මෙහි දක්වා ඇත. ඉන් එකක් ගල් කුරැමිණියා පාට කිරීමය. එය සිදු කරන්නේ මේ අයුරින්ය.
කුරැමිණියකුගේ හැඩය ඇති ගල් කැට කිහිපයක් වැලි ගොඩකින් සොයා ගන්න. ඉන්පසු ඇඳුම් වර්ණ ගැන්වීමට යොදා ගන්නා සායම් හෝ තෙල් සායම් වර්ණ කිහිපයක් සොයා ගත යුතුය. රෑපයේ දැක්වෙන පරිදි රතු, කළු, කහ යන වර්ණ මීට වඩාත් සුදුසුය.
සොයා ගත් ගල් කැටය මේසය මත තබා රෑපයේ දැක්වෙන පරිදි රේඛා සටහන් යෙදීම ප්‍රථමයෙන් කළ යුතුය. ඉන් අනතුරැව අදාළ වර්ණයන් අදාළ ස්ථානයන් හි ආලේප කළ යුතුය.
![]() |
diary Read more... |