ගැට මාමා

2024 දෙසැම්බර් මස 22 ප.ව. 12:40 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂ පුතාලට මම අද කියාදෙන ගැටයට කියන්නේ &බැරල් එල්ලුම* කියලයි. බැරලයක් වැනි සිලින්ඩරාකාර වස්තුවක් බාලදක්ෂ කඳවුරක දී එල්ලා තැබීමට මේ ගැටය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි තට්ටු නිවාසයක ජීවත්වෙන බාලදක්ෂයකුට පාවිච්චි කර ඉවර වුණු ගෑස් සිලින්ඩරයට මේ ගැටය දාලා ගොඩනැගිල්ලෙන් පහතට බාන්නත්, පුරවලා නැවත ගෙනාපු ගෑස් සිලින්ඩරය උඩට ඇදල ගන්නත් පුළුවන් දිරාපත් වුණු ලණුවක් නම් මේ කටයුත්තට භාවිත නොකළ යුතුයි. පහත රෑපය හොඳින් නිරීක්ෂණය කර පෙර පුහුණුවීම් තුන හතරකින් පසු බැරල් එල්ලුමෙන් ප්‍රයෝජන ගැනීමයි කළ යුතුයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...