2025 මාර්තු මස 04 පෙ.ව. 09:24 - {{hitsCtrl.values.hits}}
ඩී. එස්. සේනානායක විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම මගින් 16 වැනි වරට සංවිධානය කරනු ලැබූ ගිනි මැලයෙන් වේදිකාවට සමස්ත ලංකා බාලදක්ෂ නාට්‍ය තරගාවලිය පසුගියදා විද්‍යාලයීය භුමියේදී පැවැත්විණි.
මෙහිදී ආරාධිත පාසල් රුසක සහභාගීත්වයෙන් බාලදක්ෂ නාට්‍ය රැසක් වේදිකා ගත විණි. කෑගල්ල සෙන් ජෝෂප් බාලිකා විද්‍යාලයීය බාල දක්ෂ කණ්ඩායම විසින් මෙහි සමස්ත ශුරතාවය දිනා ගනු ලැබිණි.
මෙම අවස්ථාව සඳහා ජනක් ප්‍රේමලාල්, විදුහල්පති චානක බුමුණුආරච්චි, බාලදක්ෂ සමූහය බාර උපුල් නිශාන්ත, තුසිත් සුභසිංහ ඇතුළු මහත්ම මහත්මිහු රුසක් සහභාගී වූහ. බාලදක්ෂ කණ්ඩායම් නායිකයින් ලෙස ධන්ත ඒකනායක, කලින් ද ඉෂ්වර යන සිසුහු කටයුතු කළහ.
රැෂිරැ තරංග
![]() |
diary Read more... |