2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:38 - {{hitsCtrl.values.hits}}
ඩී. එස්. සේනානායක විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම මගින් 16 වැනි වරට සංවිධානය කරනු ලැබූ ගිනි මැලයෙන් වේදිකාවට සමස්ත ලංකා බාලදක්ෂ නාට්‍ය තරගාවලිය පසුගියදා විද්‍යාලයීය භුමියේදී පැවැත්විණි.
මෙහිදී ආරාධිත පාසල් රුසක සහභාගීත්වයෙන් බාලදක්ෂ නාට්‍ය රැසක් වේදිකා ගත විණි. කෑගල්ල සෙන් ජෝෂප් බාලිකා විද්‍යාලයීය බාල දක්ෂ කණ්ඩායම විසින් මෙහි සමස්ත ශුරතාවය දිනා ගනු ලැබිණි.
මෙම අවස්ථාව සඳහා ජනක් ප්‍රේමලාල්, විදුහල්පති චානක බුමුණුආරච්චි, බාලදක්ෂ සමූහය බාර උපුල් නිශාන්ත, තුසිත් සුභසිංහ ඇතුළු මහත්ම මහත්මිහු රුසක් සහභාගී වූහ. බාලදක්ෂ කණ්ඩායම් නායිකයින් ලෙස ධන්ත ඒකනායක, කලින් ද ඉෂ්වර යන සිසුහු කටයුතු කළහ.
රැෂිරැ තරංග
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |