ජම්බෝරි බයිසිකලේ

2024 දෙසැම්බර් මස 22 ප.ව. 12:15 - {{hitsCtrl.values.hits}}  

ප්‍රථම වතාවට සමත් කළ ප්‍රවීණතා පදක්කම කුමක්දැයි බාලදක්ෂයකුගෙන් විමසූ විට ලැබෙන පිළිතුර බයිසිකල්කරැවා විය හැකිය. ඒ තරමටම බාලදක්ෂයා සහ බයිසිකලය අතර සමීප සබඳතාවක් ඇත. 24 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරි සංවිධායකයින් සිය අවධානය එයට යොමු කර ඇත. 
ජූලි මාසයේ පැවැත්වෙන ලෝක ජම්බෝරියට සහභාගි වෙන බාලදක්ෂයින් සියලු දෙනාට එය අත්විඳින්නට ලැබේවි. සැලසුම් කර ඇති බයිසිකල් ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා අක්කර පහක භූමි ප්‍රමාණයක් වෙන්කර ඇත. 
එම කලාපයේ බයිසිකලය ආශ්‍රිත ලෝ ප්‍රකට ක්‍රීඩා කිහිපයක් වන Jump, downhill, Tableto, Freestyle, Race, Dual, Slalom යන ක්‍රීඩා ඉසව් පවත්වනු ඇත. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...