2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:58 - {{hitsCtrl.values.hits}}
බාලදක්ෂ පොරව සහ කියත ප්‍රයෝජනයට ගනිමින් &ජාත්‍යන්තර මට්ටමේ දර පැළීමේ තරග* සංවිධානය වන බව ඔබ දන්නවාද ? දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් ඇති රමණීය ආලෝක ධාරාඅතරේ සජීවී රෑපවාහිනී විකාශ මධ්‍ය යේ පවත්වන එම තරග හඳුන්වන්නේ &දැව ආශ්රිත ක්‍රීඩා* (Timber sports) යන නමින්ය.
බාලදක්ෂ පොරව සහ කියත මැනවින් භාවිත කිරීමට දන්නා බාලදක්ෂයින් යොදා මෙවැනිම තරගයක් ඔබ දිසා බාලදක්ෂ කඳවුරේ දී හෝ ජාතික බාලදක්ෂ ජම්බෝරියේ දී සංවිධාන කළ හැක.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |