2025 අප්‍රේල් මස 18 ප.ව. 09:25 - {{hitsCtrl.values.hits}}
බාලදක්ෂ පොරව සහ කියත ප්‍රයෝජනයට ගනිමින් &ජාත්‍යන්තර මට්ටමේ දර පැළීමේ තරග* සංවිධානය වන බව ඔබ දන්නවාද ? දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් ඇති රමණීය ආලෝක ධාරාඅතරේ සජීවී රෑපවාහිනී විකාශ මධ්‍ය යේ පවත්වන එම තරග හඳුන්වන්නේ &දැව ආශ්‍රිත ක්‍රීඩා* (Timber sports) යන නමින්ය.
බාලදක්ෂ පොරව සහ කියත මැනවින් භාවිත කිරීමට දන්නා බාලදක්ෂයින් යොදා මෙවැනිම තරගයක් ඔබ දිසා බාලදක්ෂ කඳවුරේ දී හෝ ජාතික බාලදක්ෂ ජම්බෝරියේ දී සංවිධාන කළ හැක.
![]() |
diary Read more... |