2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා
.
2025 අප්‍රේල් මස 11 ප.ව. 06:26 - {{hitsCtrl.values.hits}}
ලිස්සනසුලු ලණු දෙකක් හෝ කෘත්‍රිම ලණු දෙකක් එකට ගැට ගැසීමේ දී යෙදිය හැකි ගැටයක් ලෙස ද්විත්ව මසුන් මරන්නාගේ ගැටය හඳුන්වා දිය හැකිය. මෙම රෑප සටහනේ දැක්වෙන පියවර අනුගමනය කිරීමෙන් ගැටය නිවැරදිව යෙදීමට අභ්‍යාස කිරීමට පුළුවන.