2025 මාර්තු මස 04 පෙ.ව. 09:56 - {{hitsCtrl.values.hits}}
මෙවැනි සන්ධි කිරීමක දී බාලදක්ෂ බැමි යෙදීමක් සිදු නොවෙයි. එම නිසාම මෙම ක්‍රමය වඩාත් සුදුසු වන්නේ සැහැල්ලු කාලීන උපකරණ නිර්මාණය කිරීමේ දීය. සන්ධි කරනු ලබන උණබම්බු වල ඒ අසලම ඇති පුරැකෙ හි සිදුරක් විදිය යුතුය. සිදුර තුළින් යැවූ කෝඩ් ලණු, පොටවල් දෙකකින් උණ බම්බු සන්ධි වෙයි. මේ ආකාරයට උණ බම්බු 2, 3, 4 වශයෙන් එකම ස්ථානයක දී සන්ධි කළ හැකිය. කෝඩ් ලණු වෙනුවට සිහින් කම්බි ලණු පොටවල් කිහිපයක් භාවිතා කළ හැකි නම් සන්ධි කිරීම වඩාත් සාර්ථක වෙයි. උණ බම්බුවේ ශක්තිමත් පුරැක් සහිත ස්ථාන පමණක් මේ අයුරින් සන්ධි කළ යුතුය.
සැ. යු.
සිදුරැ විදීමට බුරැමයක් භාවිත කළ යුතුය.
![]() |
diary Read more... |