දෙමංසල, තුන්මංසල හා සිවුමංසල සන්ධි කිරීමේ ක්‍රමය

2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:45 - {{hitsCtrl.values.hits}}  

මෙවැනි සන්ධි කිරීමක දී බාලදක්ෂ බැමි යෙදීමක් සිදු නොවෙයි. එම නිසාම මෙම ක්‍රමය වඩාත් සුදුසු වන්නේ සැහැල්ලු කාලීන උපකරණ නිර්මාණය කිරීමේ දීය. සන්ධි කරනු ලබන උණබම්බු වල ඒ අසලම ඇති පුරැකෙ හි සිදුරක් විදිය යුතුය. සිදුර තුළින් යැවූ කෝඩ් ලණු, පොටවල් දෙකකින් උණ බම්බු සන්ධි වෙයි. මේ ආකාරයට උණ බම්බු 2, 3, 4 වශයෙන් එකම ස්ථානයක දී සන්ධි කළ හැකිය. කෝඩ් ලණු වෙනුවට සිහින් කම්බි ලණු පොටවල් කිහිපයක් භාවිතා කළ හැකි නම් සන්ධි කිරීම වඩාත් සාර්ථක වෙයි. උණ බම්බුවේ ශක්තිමත් පුරැක් සහිත ස්ථාන පමණක් මේ අයුරින් සන්ධි කළ යුතුය.
සැ. යු.
සිදුරැ විදීමට බුරැමයක් භාවිත කළ යුතුය. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...