2025 මාර්තු මස 03 ප.ව. 06:20 - {{hitsCtrl.values.hits}}
නිවසේ සිටින බාලදක්ෂ ඔබ ප්‍රවීණතා පදක්කමක් සඳහා සූදානම් කරන වීඩියෝ පාඩම් මාලාව (ස්කවුටින් මැගසින්) යූ ටියුබ් නාළිකාව අරඹා ඇත. ප්‍රවීණතා පදක්කම් තෝරාගන්නා ආකාරය, දැනුම රුස් කරගන්නා ආකාරය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීම එහිදී සිදුවෙයි. මේ වන විට ප්‍රවීණතා පදක්කම් දාහතරක් සඳහා බාලදක්ෂයින් හට උපදෙස් ලබා දී ඇත.
![]() |
diary Read more... |