පහුරක පාවෙමු

2025 ජනවාරි මස 31 පෙ.ව. 08:28 - {{hitsCtrl.values.hits}}  

එළිමහනේ දිවි ගෙවන බාලදක්ෂයින් හට විනෝදය ගෙන දෙන පුරෝගාමී අභ්‍යාස අතර &පහුරැ නිර්මාණය කිරීමට සහ පහුරැ පැදීමට* ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. මෙම තොරතුරැ කියවා ඔබත් ඔබේ කාණ්ඩයත් සමග පහුරැ නිර්මාණය කර නවමු අත්දැකීමක් ලබන්න.

සරල උණ බම්බු පහුරක් හදමු
අඩි දහයක් දිග මහත උණ බම්බු දෙකකින් සහ අඩි පහක් පළල උණ බම්බු දෙකකින් &සරල උණබම්බු පහුරක්* නිර්මාණය කළ හැකිය. සිදුරැ වී නැති කඩතොලු නොවුණු උණ බම්බු මේ සඳහා භාවිත කළ යුතුය. උණ බම්බු හතර එකින් එක යා කිරීමේ දී හතරුස් බැම්ම යෙදිය යුතුය. ඒ සඳහා කොහු ලණු පමණක් භාවිත කළ යුතුය. ඇටවුම සෙලවේ නම් හරි මැදින් අමතර උණ බම්බුවක් තබා බඳින්න.
සැලකිලිමත් වන්න
මෙවැනි පහුරක එක පුද්ගලයකුට පා වෙමින් යාත්‍රා කළ හැකිය. එහෙත් අනාරක්ෂිත සැඩපහර වැඩි ගංගාවක පැදීමට මෙවැනි පහුරක් නුසුදුසුය. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...