2025 මාර්තු මස 03 ප.ව. 06:31 - {{hitsCtrl.values.hits}}
භාවිතයෙන් ඉවත් කරන ප්ලාටික් වතුර බෝතල්ද දිරාපත් නොවන කසළකි. ඒවා අපේ පරිසරයට අසීමිත අයුරින් නිදහස් කිරීමෙන් විවිධ පරිසර ගැටලු මතු වෙයි. එම ගැටලු අවම කළ හැකි තවත් සාර්ථක උපක්‍රමයක් මෙහි දක්වා ඇත.
නිශ්චිත කාල වේලාවක් සටහන් කර කාණ්ඩ අනුව කඳවුරැ ඉදලක් නිර්මාණය කළ හැකියි. මෙහි දැක්වෙන පියවර නිවැරදිව අනුගමනය කරන්න. බාලදක්ෂ ඔබට, නිවසේදීම ඉදලක් නිර්මාණය කරගන්නට පුළුවනි.
![]() |
diary Read more... |