ප්ලාස්ටික් බෝතලෙන් ඉදලක් හදමු

2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:50 - {{hitsCtrl.values.hits}}  

භාවිතයෙන් ඉවත් කරන ප්ලාටික් වතුර බෝතල්ද දිරාපත් නොවන කසළකි.  ඒවා අපේ පරිසරයට අසීමිත අයුරින් නිදහස් කිරීමෙන් විවිධ පරිසර ගැටලු  මතු වෙයි. එම ගැටලු අවම කළ හැකි තවත් සාර්ථක උපක්‍රමයක් මෙහි දක්වා ඇත. 
නිශ්චිත කාල වේලාවක් සටහන් කර කාණ්ඩ අනුව කඳවුරැ ඉදලක් නිර්මාණය කළ හැකියි. මෙහි දැක්වෙන පියවර නිවැරදිව අනුගමනය කරන්න.  බාලදක්ෂ ඔබට, නිවසේදීම ඉදලක් නිර්මාණය කරගන්නට පුළුවනි.  

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...