පියැසි රඳවනය ලී කෝටුවෙන් හදමු

2024 දෙසැම්බර් මස 22 ප.ව. 09:52 - {{hitsCtrl.values.hits}}  

වැසි ආවරණයකින් සාදන ක්ෂණික කූඩාරම් පියස්සක කෙළවර ආධාරක ලණු සමග මැනවින් ඇද බැඳිය යුතුය. ඒ සඳහා මෙහි දැක්වෙන ක්‍රම දෙක යොදා ගත හැක. මෙම ක්‍රම ද්විත්වයෙහි ඇති විශේෂත්වය වන්නේ ගසකින් කපාගත් අමු කෝටු කැබැල්ලකින් ඒවා නිර්මාණය කිරීමයි. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...