2024 නොවැම්බර් මස 24 ප.ව. 01:44 - {{hitsCtrl.values.hits}}
පර්වතයක පැතලි පෘෂ්ඨයක් තරණය කිරීමට පෙර කෘත්රිම පැතලි පෘෂ්ඨයක පෙර පුහුණුවීම් කළ හැකි නම් වඩාත් හොඳය. නිර්මාණය කරන ලද කෘත්රිම ගැටිති සහ ආවාට විවිධත්වයෙන් යුක්ත විය යුතුය. ඒවා ස්පර්ශ කළ යුතු ආකාරය ද පුරෝගාමීයා හට පෙර පුහුණුවේ දී ඉගෙන ගත හැකිවෙයි. එම අත්දැකීම් ස්වාභාවික පර්වතයක දළ බෑවුම් සහිත පෘෂ්ඨයක් තරණය කිරීමට ඉවහල් වෙයි.
මාර් ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |