2025 මාර්තු මස 04 පෙ.ව. 09:45 - {{hitsCtrl.values.hits}}
පර්වතයක පැතලි පෘෂ්ඨයක් තරණය කිරීමට පෙර කෘත්‍රිම පැතලි පෘෂ්ඨයක පෙර පුහුණුවීම් කළ හැකි නම් වඩාත් හොඳය. නිර්මාණය කරන ලද කෘත්‍රිම ගැටිති සහ ආවාට විවිධත්වයෙන් යුක්ත විය යුතුය. ඒවා ස්පර්ශ කළ යුතු ආකාරය ද පුරෝගාමීයා හට පෙර පුහුණුවේ දී ඉගෙන ගත හැකිවෙයි. එම අත්දැකීම් ස්වාභාවික පර්වතයක දළ බෑවුම් සහිත පෘෂ්ඨයක් තරණය කිරීමට ඉවහල් වෙයි.
![]() |
diary Read more... |