2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:03 - {{hitsCtrl.values.hits}}
පා පැදි සවාරියක නියැළෙන, බාලදක්ෂයින් හට ක්ෂණිකව නිර්මාණය කළ හැකි කූඩාරමක් මෙහි දක්වා ඇත. එය නිර්මාණය කරනු ලබන්නේ ඉටි රෙද්දකින් හෝ වැසි ආවරණයකින්ය.
පා පැදි කූඩාරම හදන්නෙ මෙහෙමයි.
ඔබගේ පා පැදිය උඩු යටිකුරැ කරමින් ඡායාරෑපයේ පරිදි මැනවින් ස්ථානගත කළ යුතුය. ඉන් පසුව, ඉටි රෙද්ද හෝ කූඩ රෙදි වැසි ආවරණය බයිසිකලය මත රඳවා සතර දිශාවට ලණු ඇඳ කූඤ්ඤ මත බැඳිය යුතුය.
සැ : යු :
බයිසිකලය බිම ඇද නොවැටෙන ලෙස පොළෙව මත සමබර විය යුතුය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |