2025 මාර්තු මස 04 පෙ.ව. 01:24 - {{hitsCtrl.values.hits}}
පා පැදි සවාරියක නියැළෙන, බාලදක්ෂයින් හට ක්ෂණිකව නිර්මාණය කළ හැකි කූඩාරමක් මෙහි දක්වා ඇත. එය නිර්මාණය කරනු ලබන්නේ ඉටි රෙද්දකින් හෝ වැසි ආවරණයකින්ය.
පා පැදි කූඩාරම හදන්නෙ මෙහෙමයි.
ඔබගේ පා පැදිය උඩු යටිකුරැ කරමින් ඡායාරෑපයේ පරිදි මැනවින් ස්ථානගත කළ යුතුය. ඉන් පසුව, ඉටි රෙද්ද හෝ කූඩ රෙදි වැසි ආවරණය බයිසිකලය මත රඳවා සතර දිශාවට ලණු ඇඳ කූඤ්ඤ මත බැඳිය යුතුය.
සැ : යු :
බයිසිකලය බිම ඇද නොවැටෙන ලෙස පොළෙව මත සමබර විය යුතුය.
![]() |
diary Read more... |