බාලදක්ෂයින් හට ප්‍රයෝජනවත් ලිප්

2024 නොවැම්බර් මස 21 ප.ව. 05:54 - {{hitsCtrl.values.hits}}  

එළිමහනේ දිවි ගෙවන බාලදක්ෂයින් හට ප්‍රයෝජනවත් ලිප් වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරය මෙහි දක්වා ඇත.

කාණු ලිප
පොළොවේ මත කාණුවක් හාරා ඒ තුළ ගිනි අවුලා ආහාර පිසිය හැකිය. එය මෙහි දැක්වෙන අයුරින් කළ යුතු ය. ආහාර සහිත භාජන කාණුවේ ගැට්ට මත තැබිය යුතු ය.
යතුරැ කට ලිප
එක හා සමාන ගල් කැබලි කිහිපයක් &යතුරැකට* හැඩයට තබා එහි මැදට ගිනි ඇවිළිය යුතුය.
දඩයක්කරැගේ ලිප
දඩයක්කරැගේ ලිප ක්‍රම කිහිපයකට සකස් කළ හැකි ය. විශාල කොට දෙකක් දෙපසට තබා එහි මැද ගිනි අවුලා ආහාර පිසිය හැකි ය. ආහාර වර්ග ඉහිරී යයි නම් ඒවා බිලි කෑනයක දමා කොක්කක එල්ලා උදුන මත රුඳවිය හැකි ය. 
එසේ කළ යුතු ආකාරය රෑප සටහනේ දක්වා ඇත.­­

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...