2024 දෙසැම්බර් මස 22 ප.ව. 11:23 - {{hitsCtrl.values.hits}}
දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ පැවැති ලෝක ළමා දින උලෙළ ආචාර්ය නිමල් බුලත්සිංහල මහතාගේ මගපෙන්වීමෙන් පැවැත්විණ. වසර විසිපහක් ලෝක ළමා දින උලෙළ පවත්වා ඇති බුලත්සිංහල මහතා මෙවර ලෝක ළමා දින වැඩසටහන් අතරට &බාලදක්ෂ කලාපයක්* හඳුන්වා දුන්නේ විජය බාලදක්ෂ කඳවුර ද එක් කර ගනිමින්ය. ළමා දින වැඩසටහන් නැරඹීමට පැමිණි දරැවෝ &බාලදක්ෂ ක්‍රියාකාරකම්* අත් වින්දෝය. එහිදී වඩාත් අවධානය යොමු වූයේ බාලදක්ෂයින් ඇතුළු දරැවන් වෙත නොමිලේ ලබාදුන් හෙලිකොප්ටර් ගුවන් සවාරිය වෙතය. බාලදක්ෂයින්ට මෙම අවස්ථාව ලබාදුන් ආචාර්ය නිමල් බුලත්සිංහල මහතාටත්, සෙනොක් ඒවියේෂන් ආයතනයේ අලෙවි ප්‍රධානී බිමල් වික්‍රමසිංහ මහතාටත් විජය බාලදක්ෂ කඳවුර ස්තූති කරයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |