2024 දෙසැම්බර් මස 21 ප.ව. 08:00 - {{hitsCtrl.values.hits}}
බාලදක්ෂ ජාත්‍යන්තර අන්තර්ජාල ජම්බෝරිය වෙනුවෙන් විජය බාලදක්ෂ කඳුවර පසුගිය වසර විස්සක් තුළ සිදුකළ සමාජ සේවය වර්තමානය වන විට ප්‍රායෝගිකව සමාජ යථාර්ථයක් බවට පත්ව ඇත.
උදාවූ කොරෝනා තත්ත්වයේ දී ලැබුණු දිගු නිවාඩු කාලය තුළ බාලදක්ෂ ක්‍රියාකාරකම් නොකඩවා පවත්වාගෙන යාමට ලෝක බාලදක්ෂ සංගමය සියලුම රටවල්හි බාලදක්ෂ සංගම් වෙත උපදෙස් ලබා දී ඇත. එය පසුගියදා පැවැත්වූ විශේෂිත කොරෝනා අන්තර්ජාල ජම්බෝරියෙන් ආරම්භ විය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් පෞද්ගලිකව කණ්ඩායම් මට්ටමින් දිසා සංගම් මට්ටමින් සහ ජාතික මට්ටමින් අන්තර්ජාලය ඔස්සේ සන්නිවේදනය ආරම්භ කරන ලදී. මුහුණු පොතේ, යූ ටියුබය සහ වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවෙමින් ඇත.
ඔබේ දිසා බාලදක්ෂ සංගමය සහ බාලදක්ෂ කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ සන්නිවේදන කටයුතු ආරම්භ කිරීමට දිනෙන් දින ශක්තිමත්ව සිදුකළ යුතු බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විජය බාලදක්ෂ කඳවුරට පැවසිය. ඒ අනුව විජය බාලදක්ෂ කඳවුර විශේෂාංගය ශ්‍රී ලාංකික බාලදක්ෂ ඔබ අන්තර්ජාල ගත කිරීමේ සුවිශේෂ වැඩසටහනක් අරඹා ඇත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |