2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:32 - {{hitsCtrl.values.hits}}
ජාත්‍යන්තර තරග සඳහා යොදා ගන්නා බාලදක්ෂ පොරව මෙහි දක්වා ඇත. පොරව තලයේ හිස, තලය සහ මුවහත ප්‍රදේශය එයටම ආවේණිකව නිර්මාණය කර ඇත. එහි මිටද අපූරැ හැඩයෙන් යුක්තය. ස්ථාන දෙකක දී ඇති නැමුම හේතුවෙන් අපහසුවකින් තොරව නිවැරදි බාලදක්ෂ පොරව හඳුනාගත හැක. පොරව තලයේ හැඩය ඒ අයුරින්ම තබා ගනිමින් විවිධ බර හා ප්‍රමාණයන් සහිතව බාලදක්ෂ පොරව නිෂ්පාදනය කරනු ලබයි. මෙහි දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින් ප්‍රයෝජනයට ගන්නා බාලදක්ෂ පොරවයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |