බාලදක්ෂ බළඇණි ලාංඡන එළිදකී

2025 ජනවාරි මස 30 ප.ව. 12:43 - {{hitsCtrl.values.hits}}  

24 වෙනි ලෝක බාලදක්ෂ ජම්බෝරියේ තවත් ආකර්ෂණීය සිදුවීමක් වාර්තා වෙයි. ලෝක ජම්බෝරියට පැමිණෙන රටවල් තමන් වෙත ආවේණික &බාලදක්ෂ බළඇණි ලාංඡන* නිර්මාණය කර ඒවා තම නිල ඇඳුමේ එල්ලා ගැනීමය. මෙහි දැක්වෙන්නේ එසේ නිර්මාණය කල බළඇණි ලාංඡන කිහිපයකි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...