බාලදක්ෂ ව්‍යාපාරය කොළඹට 

2024 නොවැම්බර් මස 22 පෙ.ව. 04:11 - {{hitsCtrl.values.hits}}  

පළමු ලෝක සං‘ග්‍රාමයේ උණුසුම පැතිර ගියේය. මාතලේ සේවය කරමින් සිටි එෆ්.ජී.ස්ටීවන්ස් මහතාට කොළඹට මාරැවීමක් ලැබී හෙතෙම එහි පැමිණියේය. කොළඹ කොමර්ෂල් සමාගමේ ජෝන් යංග් මහතා හා එක්ව 1914  ජුනි 14 වෙනි දින ගාලු මුවදොර ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානය හා අනුබද්ධව කොළඹ විවෘත බාලදක්ෂ පළමු වැනි කණ්ඩායම ආරම්භ කළේය. ඉන් පසුව බම්බලපිටියේ තරැණ ක්‍රිස්තියානි සංගමයේදී කොළඹ දෙවන බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබීය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...