2024 නොවැම්බර් මස 22 පෙ.ව. 05:14 - {{hitsCtrl.values.hits}}
සිලින්ඩරාකාර හැඩැති භාජනයක් කඳවුරැ මුළුතැන්ගෙයි එල්ලා තැබිය යුත්තේ මෙහි දැක්වෙන ආකාරයට ය. එසේත් නැතිනම් උස ස්ථානයකට රුගෙන යාම වෙනුවට එය කඹයක බැඳ කප්පියක් ආධාරයෙන් ඔසවන අවස්ථාවක දී ගැටගැසිය යුත්තේ මේ ආකාරයෙන්ය. ශක්තිමත් ලණුව භාජනය හොඳින් හසුවන ආකාරයෙන් භාජනය වටා යවා ඉන් අනතුරැව එහි මුදුනේ ගැටයක් යෙදිය යුතුය. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ ජීවිතාරක්ෂක ගැටය යෙදීමය. ජීවිතාරක්ෂක ගැටය ක්රමානුකූලව යොදන ආකාරය ද මෙහි දක්වා ඇත.
මාර් ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |