2024 දෙසැම්බර් මස 22 ප.ව. 07:24 - {{hitsCtrl.values.hits}}
සිඟිති බාලදක්ෂයින් ඇතුළු පෝතක බාලදක්ෂයින් හට සුදුසු අපූරැ අත්වැඩක් මෙහි දක්වා ඇත. ඔබ සහභාගි වෙන විවිධ ප්‍රසංගය දා ඔබේ ඇඳුම ලස්සන කරන පුංචිම පුංචි බෝ එකක් හදන ලේසිම ක්‍රමය මෙහි දැක්වෙයි. මුලින්ම ඔබ කැමතිම වර්ණයක මහත &ක්‍රේප් පටි* කැබැල්ලක් සොයා ගත යුතුයි.
ඉන්පසුව රෑපයේ දැක්වෙන හැඩතල ඒ ආකාරයෙන්ම කපා ගැනීමෙන් පසුව ඒවා එක මත එක තබා අලවා ගත යුතුය. මෙසේ සාදා ගත් බෝ එක විවිධ ප්‍රසංගය දවසේ ගෙල වටා රඳවා හැඩ බලන්න.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |