2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:46 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාව තුළ බාලදක්ෂ ව්‍යාපාරය පවතින්නේ එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ උදාර කැපවීම මතය. එහෙත් එහි වටිනාකම තේරැම් නොගෙන “බාලදක්ෂ ඔරැවේ වසර සියයක් පැද ආවෙමු. ගෙවුණු සියක් වසරක ඉතිහාසය තුළ * ස්ටීවන්ස් මහතා ඉපදුණ දිනය හෝ මියගිය දිනය බාලදක්ෂයන් ලෙස අපි නොදනිමු. කාලයාගේ ඇවෑමෙන් “ස්ටීවන්ස් මතකය* බාලදක්ෂයින් අතරින් මැකී ගොස්ය. එළැඹෙන සෑම වසරකම ජුනි 2 දා “ස්ටීවන් දිනය* ලෙස නාමික දිනයක් බාලදක්ෂයින් අතර පැවතියද එයද තහවුරැ කරගත යුතුව ඇත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |