2025 මාර්තු මස 16 පෙ.ව. 08:41 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාව තුළ බාලදක්ෂ ව්‍යාපාරය පවතින්නේ එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ උදාර කැපවීම මතය. එහෙත් එහි වටිනාකම තේරැම් නොගෙන “බාලදක්ෂ ඔරැවේ වසර සියයක් පැද ආවෙමු. ගෙවුණු සියක් වසරක ඉතිහාසය තුළ * ස්ටීවන්ස් මහතා ඉපදුණ දිනය හෝ මියගිය දිනය බාලදක්ෂයන් ලෙස අපි නොදනිමු. කාලයාගේ ඇවෑමෙන් “ස්ටීවන්ස් මතකය* බාලදක්ෂයින් අතරින් මැකී ගොස්ය. එළැඹෙන සෑම වසරකම ජුනි 2 දා “ස්ටීවන් දිනය* ලෙස නාමික දිනයක් බාලදක්ෂයින් අතර පැවතියද එයද තහවුරැ කරගත යුතුව ඇත.
![]() |
diary Read more... |