2024 දෙසැම්බර් මස 22 ප.ව. 11:18 - {{hitsCtrl.values.hits}}
වර්තමානය වන විට රටවල් 169 ක් ලෝක බාලදක්ෂ සංගමයේ ලියාපදිංචි වී ඇත. පසුගිය දා අසර්බයිජාන් හි පැවැත්වූ 41 වැනි ලෝක බාලදක්ෂ සමුළුවේ දී, ලෝක බාලදක්ෂ සංගමය සමග නිල වශයෙන් ලියාපදිංචි වූ රටවල් 9 කට ලෝක බාලදක්ෂ සාමාජිකත්වය පිරිනමන ලදී. ඒ අනුව දැන් ලෝකයේ රටවල් 178 ක බාලදක්ෂ ව්‍යාපාරය ස්ථාපිත වී ඇති බව ලෝක බාලදක්ෂ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.
පලස්තීනය, අරෑබා, මියන්මාරය, ගිනිබිසව්, මිමෝර්, ලෙසතෝ, සාඕ තොමේ, ප්‍රින්සිපේ, සෙන් මැරීනෝ, සෙයිච්ලීස් යන රටවල ප්‍රධාන කොමසාරිස්වරැන් ප්‍රමුඛ නියෝජිතයින් ලෝක බාලදක්ෂ සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් අහමඩ් අල්හෙන්ද්‍රාවී මහතාගෙන් සාමාජිකත්ව සහතිකය* ලබා ගත් අයුරැ මෙහි දැක්වෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |