රත්මලාන අන්ධ විද්‍යාල පෝතක බාලදක්ෂයෝ පදක්කම් දිනති

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 12:01 - {{hitsCtrl.values.hits}}  


1983දී වසර 33කට පෙර ආරම්භ කෙරුණු අන්ධ විද්‍යාල පෝතක බාලදක්ෂ කණ්ඩායම විසින් මෙවර පෝතක බාලදක්ෂ සාමාජිකත්වයට ඇතුලත් කරගැනීමේ හා පදක්කම් පැළඳවීමේ උත්සවයක් රත්මලාන අන්ධ විද්‍යාලයේදී  පසුගිය ඔක්තෝබර් මස 12වැනි දා පස්වරු 4.00ට එම විද්‍යාල භූමියේදී පැවැත්විණ. මෙම පෝතක බාලදක්ෂයන් නිල ඇඳුම් සඳහා වූ අරමුදල් මොරටුව පිළියන්දල දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය විසින් දරනු ලැබූ බව අන්ධ විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්ය ඩී.එම්.රත්නායක මහතා විසින් පැවසීය.

උත්සවය සඳහා විදුහල්පති ඩෙස්මන්ඩ් පෙරේරා / උප විදුහල්පති කුමුදුනී වික්‍රමසිරි / උප විදුහල්පති සුරනි ප්‍රනාන්දු මහත්මිය / සහකාර. පෝතක බාලදක්ෂ ආචාර්ය හෂිනි රාජපක්ෂ / සහකාර පෝතක බාලදක්ෂ ආචාර්ය චමිල, ප්‍රියදර්ශනී, සමූහ බාලදක්ෂ ආචාර්ය ඩී.එම්. රත්නායක, නුවන් චතුරංග, බීඩ් නිමල් පෙරේරා (ADC-පුහුණු) සහ වැඩසටහන මෙහෙය වීම සඳහා සහයෝගය බිහිරි සහ ගොළු රත්මලාන සහකාර සඳහා පාසලේ සහය පෝතක නායක ක්‍රිෂාන් පීරිස්, 15 වන පිළියන්දල සමූහයේ බාලදක්ෂ චලන ආකාෂ්, හා අකිල චිරන්ත අන්ධ ලබා දෙන ලදී.

පුවත - බීඩ් නිමල් පෙරේරා (ADC-පුහුණු)

14910408_1109275059122080_7001324118726341270_n (1) Rath (1) Rath (2) Rath (3) Rath (4) Rath (5) Rath (6) Rath (7) Rath (8) Rath (9) Rath (10) Rath (11) Rath (12) Rath (13) Rath (14) Rath (15) Rath (16) Rath (17) Rath (18)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...