රැවල් ගැටය

2024 දෙසැම්බර් මස 22 ප.ව. 06:57 - {{hitsCtrl.values.hits}}  


ආධාරක ලණුවේ නිදහස් ක්‍රියාකාරී අන්තයෙන් අල්ලා අවශ්‍ය පමණට ඇදීමෙන් කූඩාරමේ පියස්සට මනා හැඩයක් එක් වෙයි. එම හැඩය නොනවත්වා පවත්වාගෙන යාමට නම් එකී ක්‍රියාකාරී අන්තය පොළොවේ ගිල්වූ කූඤ්ඤයක ගැට ගැසිය යුතුය. එහෙත් එසේ නොකර පොළොවේ ගිල්වූ කූඤ්ඤය මැදිවන සේ ගමන් කරවා නැවතත් &ස්ටින්ගරය* දක්වා ක්‍රියාකාරී අන්තය රුගෙන ආ යුතුය. කූඤ්ඤයක් සොයා ගත නොහැකි නම් ගසක කඳ වටා ලණුවේ ක්‍රියාකාරී අන්තය යැවිය හැකිය. එසේත් නැතිනම් නොසෙල්වෙන විශාල ගලක් මේ සඳහා යොදාගත හැකිය. ඉන් පසුව ඇදීමට ලක් කළ නිදහස් ක්‍රියාකාරී අන්තය ස්ටින්ගරයේ &කොක්ක*තුළින් යවා &ඇන්ටනාව* තුළ නොලිස්සෙන ලෙස හිර කළ යුතුය. මෙය කරන ආකාරය රෑප සටහනේ පියවර දෙකකින් දක්වා ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...