ලංකාවට ජාත්‍යන්තර පිළිගැනීමක්

2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:36 - {{hitsCtrl.values.hits}}  

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන් විසින් එෆ්.ජී.ස්ටීවන්ස් මහතා “යටත් විජිත කොමසාරිස්* ධුරයට පත්කරන ලදී. ඒ සමගම 1914 දී බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමයේ ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය. ගාල්ලේ මහින්ද විද්‍යාලයට පසුව ක්‍රිස්තියානි මිෂනාරි පාඨශාලාවකම ද අනතුරැව එවකට නම් දරා තිබුණු කොළඹ ආනන්ද, නාලන්ද,රාහුල,විශාඛා, සංඝමිත්තා, නුවර උසස් බාලිකා, මහාමායා ආදී බෞද්ධ අධ්‍යාපනික කේන්ද්‍රස්ථාන දක්වාම ව්‍යාප්ත කරනු ලැබුවේය. 1915 වන විට ලංකාවේ බාලදක්ෂ සංගණන වාර්තා අනුව බාලදක්ෂයින් හා ආචාර්යවරැන්ද ඇතුළුව සියලුදෙනා 248 ක් බවට එෆ්.ජී.ස්ටීවන්ස් මහතා බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමය වෙත වාර්තාවක් ඉදිරිපත් කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...