ලක්දිවට ජාතික පුහුණු කිරීමේ ක්‍රමවේද හඳුන්වා දීම

2024 දෙසැම්බර් මස 22 ප.ව. 06:41 - {{hitsCtrl.values.hits}}  

එංගලන්තයේ පළ කෙරැණු“Scouting For Boys* නම් ග්‍රන්ථය ද “The Scout* නමින් පළවන සතිපතා සඟරාව උදවු කරගනිමින් පුහුණු කටයුතු කරගෙන යනු ලැබීය. බාලදක්ෂ ව්‍යාපාරයෙන්  ලබන පුහුණුවෙන් හා එහි අරමුණු වලින් ප්‍රතිපත්ති ගරැක දරැවන් බිහි කරන්නට උත්සාහ ගත්තේය. පොත්පත් සඟරා ආදියෙන් ලබාගත් දැනුමින් ජාතික පුහුණු කිරීමේ ක්‍රමවේද ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ද එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...