2024 දෙසැම්බර් මස 22 ප.ව. 07:06 - {{hitsCtrl.values.hits}}
ලණුවක කෙළවර ක්‍රියාකාරී අන්තය මද දුරක් ලිහිල් කර ලණුවේ කෙළවර නමා පුඩුවක් සාදා ගන්නා ආකාරය මෙහි දැක්වෙයි. එය පියවර කිහිපයකින් ඉගෙන ගත යුතුය.
පුඩුවකින් ඇති ප්‍රයෝජන
ලණුවකින් පුඩුවක් සකස් කරගත යුත්තේ එයින් ලැබෙන ප්‍රයෝජනය අනුවය. සිදුකරන පුරෝගාමී අභ්‍යාසද සැලකිල්ලට ගත යුතුය. කෙසේ නමුත් ලණුවක් දෙකට නමා නිර්මාණය කරන පුඩුවක පැවැත්ම අවිනිශ්චිතය. නොසිතූ වේලාවක දී පුඩුව බිඳී යා හැකිය. එම අඩුපාඩුව හඳුනාගත් පුරෝගාමීහු අවදානම අඩුකර ගැනීමට කම්බි කඹ පුඩු භාවිත කරති. ඒරියල් රනර් වේ ක්‍රියාකාරකම්වලදී හා , වඳුරැ පාලම් , කොමාන්ඩෝ පාලම් සහ උසින් වැඩි මුර අට්ටාල ඉදිකරන විට &කම්බි කඹ* භාවිත කළ හැකි නම් එය ආරක්ෂාකාරී වනු ඇත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |