2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා
.
2025 අප්‍රේල් මස 18 ප.ව. 09:16 - {{hitsCtrl.values.hits}}
මෙය කණ්ඩායමේ බාලදක්ෂයින් සමග සහභාගී වන කඳු නැගීමකට හෝ වනගත ගවේෂණයකට හෝ වඩා වෙනස් පුරෝගාමී අභ්‍යාසයකි. එම නිසාම මෙය බාලදක්ෂයින් හට කළ හැකි &ධීර ක්‍රියා* අතර ඉහළම ස්ථානයේ තැබිය හැකි අවදානම් සහිත ක්‍රියාකාරකමක් ලෙස තේරැම් ගෙන අභ්‍යාසය සඳහා සූදානම් විය යුතුය.