2025 මාර්තු මස 04 පෙ.ව. 01:22 - {{hitsCtrl.values.hits}}
බාලදක්ෂ කඳවුරැ ඉතිහාසයේ ඉදිකළ විශාලතම කඳවුරැ පිවිසුම් ද්වාරය මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරියෙහි ඉදිකර ඇත. බාලදක්ෂ ඉංජිනේරැ දක්ෂතා ඔප් නංවමින් නිර්මාණය කර ඇති දොරටුව ඉදිකිරීමට විශාල කාලයක්, ශ්‍රමයක් හා පිරිවැයක් දැරෑ බව එහි නිර්මාණකරැවෝ ප්‍රකාශ කරති.
එල්ලෙන පාලම් පද්ධතිය
වාස්තු විද්‍යා වේ ටෙන්සයිකල් තාක්ෂණය කඳවුරැ පිවිසුම් මාර්ගයට ආදේශ වී ඇති බැවින් ඒ මතින් විශාල පිරිසකට එහා මෙහා ගමන් කළ හැක. ලෝක ජම්බෝරියෙහි කඳවුරැ බැඳීමට පැමිණෙන තිස් පන්දහසක බාලදක්ෂයින්ට තමන්ගේ කඳවුරැ බිම් වෙත ක්ෂණිකව ළඟා වීමට මෙම කඳවුරැ දොරටුව සහ පිවිසුම් මග පිටුවහලක් වෙයි. ලෝක ජම්බෝරිය පවත්වන ඇමරිකානු වර්ජිනියානු කඳවුරැ බිමට පිවිසෙන විශාල නිම්නය තරණය කිරීම, එම නිසා මඟ හැරී යනු ඇත.
![]() |
diary Read more... |