විශාලම කඳවුරු දොරටුව ඉදිවෙයි

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:37 - {{hitsCtrl.values.hits}}  

 බාලදක්ෂ කඳවුරැ ඉතිහාසයේ ඉදිකළ විශාලතම කඳවුරැ පිවිසුම් ද්වාරය මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරියෙහි ඉදිකර ඇත. බාලදක්ෂ ඉංජිනේරැ දක්ෂතා ඔප් නංවමින් නිර්මාණය කර ඇති දොරටුව ඉදිකිරීමට විශාල කාලයක්, ශ්‍රමයක් හා පිරිවැයක් දැරෑ බව එහි නිර්මාණකරැවෝ ප්‍රකාශ කරති.
එල්ලෙන පාලම් පද්ධතිය
වාස්තු විද්‍යා වේ ටෙන්සයිකල් තාක්ෂණය කඳවුරැ පිවිසුම් මාර්ගයට ආදේශ වී ඇති බැවින් ඒ මතින් විශාල පිරිසකට එහා මෙහා ගමන් කළ හැක. ලෝක ජම්බෝරියෙහි කඳවුරැ බැඳීමට පැමිණෙන තිස් පන්දහසක බාලදක්ෂයින්ට තමන්ගේ කඳවුරැ බිම් වෙත  ක්ෂණිකව ළඟා වීමට මෙම කඳවුරැ දොරටුව සහ පිවිසුම් මග පිටුවහලක් වෙයි. ලෝක ජම්බෝරිය පවත්වන ඇමරිකානු වර්ජිනියානු කඳවුරැ බිමට පිවිසෙන විශාල නිම්නය තරණය කිරීම, එම නිසා මඟ හැරී යනු ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...