2025 මාර්තු මස 04 පෙ.ව. 10:02 - {{hitsCtrl.values.hits}}
සමාජය තුළ ජීවමානව හා සක්‍රීය ලෙස බාලදක්ෂ ව්‍යාපාරය පවත්වාගෙන යාමට ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් බව එෆ්.ජී.ස්ටීවන්ස් මහතා තේරැම් ගත්තේය. සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් පුවත්පතේ කතුවරයා සමග සාකච්ඡා කර සතිපතා පළවන බාලදක්ෂ ප්‍රවෘත්ති තීරයක් ආරම්භ කළේය. ඉන්පසු “The Ceylon Scout* නමින් ලංකාවේ තුළ මුද්‍රණය කළ ප්‍රථම නිල බාලදක්ෂ පුවත්පත නිකුත් කළේය.
![]() |
diary Read more... |