2024 දෙසැම්බර් මස 22 ප.ව. 06:39 - {{hitsCtrl.values.hits}}
සමාජය තුළ ජීවමානව හා සක්‍රීය ලෙස බාලදක්ෂ ව්‍යාපාරය පවත්වාගෙන යාමට ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් බව එෆ්.ජී.ස්ටීවන්ස් මහතා තේරැම් ගත්තේය. සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් පුවත්පතේ කතුවරයා සමග සාකච්ඡා කර සතිපතා පළවන බාලදක්ෂ ප්රවෘත්ති තීරයක් ආරම්භ කළේය. ඉන්පසු “The Ceylon Scout* නමින් ලංකාවේ තුළ මුද්‍රණය කළ ප්‍රථම නිල බාලදක්ෂ පුවත්පත නිකුත් කළේය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |