2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:18 - {{hitsCtrl.values.hits}}
සාමයේ පණිවිඩකරැ ජාත්‍යන්තර වැඩසටහන ශ්‍රී ලාංකික බාලදක්ෂයින් වෙත හඳුන්වා දීමේ ගෞරවය බාලදක්ෂ නායක ඩේමියන් සිල්වා මහතාට හිමිවිය යුතුය.
දිවංගත ප්‍රධාන කොමසාරිස් චන්ද්‍ර සේන බටුවංගල යුගයේ දී එම ඓතිහාසික සිදුවීම සිද්ධ විය. ඩේමියන් සිල්වා මහතාගේ මඟපෙන්වීම මත වත්මන් සහය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා සාමයේ පණිවිඩකරැ වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට රුගෙන යයි. මෙහි දැක්වෙන්නේ දිවයිනේ සාමයේ පණිවිඩකරැවන් පසුගිය දා ශ්‍රී ලංකා පදනම් ආයතනයට රුස් වූ අවස්ථාවයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |