සිඟිත්තන්ට ලී අශ්වයෙක්

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:51 - {{hitsCtrl.values.hits}}  

වැඩිහිටි බාලදක්ෂ කඳවුරක් පැවැත්වෙන අවස්ථාවකදී තෝරා ගත් දිනයක් කුඩා පෝතක බාලදක්ෂයින් ඇතුළු සිඟිති බාලදක්ෂයින් වෙනුවෙන් වෙන් කෙරේ. එවැනි දිනයක දී මෙම අභ්‍යාසය අත්හදා බැලිය හැක. 
කාලීන උපකරණ සාදා ඉවත දැමූ ලී දඬු කැබලි මේ සඳහා භාවිත කළ හැක. ලී අශ්වයකු හැඩයට ස්ථානගත කරන ලී කොටස් හතරුස් බැම්ම යොදා සන්ධි කළ යුතුය. එසේ ලී කොටස් එකින් එක සන්ධි කරන ආකාරය රෑපයේ දක්වා ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...