2024 නොවැම්බර් මස 22 පෙ.ව. 05:26 - {{hitsCtrl.values.hits}}
සිඟිති බාලදක්ෂ කටයුතු දිනෙන් දින ප්‍රචලිත වෙමින් ඇත. ඊට හේතුව ඔවුන් වෙනුවෙන් හඳුන්වා දී ඇති ආකර්ෂණීය වැඩසටහන්ය. මෙහි දැක්වෙන්නේ ද සිඟිති බාලදක්ෂයින් සඳහා කළ හැකි අපූරැ ක්රියාකාරකමක්ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ, කොළ පාට මිදි ගෙඩි කිහිපයක්, ඇපල් ගෙඩියක්, දං ගෙඩි කිහිපයක්, කැරට් අලයක්, කොමඩු ගෙඩියක්, කෙසෙල් ගෙඩියක් සහ දොඩම් ගෙඩියක් පමණි.
නායිකාව තම කණ්ඩායමට නායකත්වය ලබා දිය යුතුය.
සැලකිය යුතුයි.
මෙහි දැක්වෙන සියලු නිර්මාණ සුදු පැහැති පිඟානක් මැද සකස් කළ යුතුය. පලතුරැ කොටස් ඉතා සියුම්ව කපා ගැනීමෙන් නිර්මාණය වඩා පැහැදිලිව දිස්වනු ඇත.
සිඟිති බාලදක්ෂ කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම එක් පලතුර බැගින් රුගෙන විත් එක් දිනක දී මෙහි දැක්වෙන නිර්මාණ සියල්ල සකස් කර හැඩ බලන ගමන් රස බලන්නත් පුළුවන.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |