2025 මාර්තු මස 04 පෙ.ව. 01:16 - {{hitsCtrl.values.hits}}
හෝමාගම දිසා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 2020 හොඩෝරි දිසා කඳවුර පසුගියදා පැවැත්විණ. කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වූ දිසා කඳවුරට බාලදක්ෂයෝ දහසක් සහභාගි වූහ. මෙහි දැක්වෙන්නේ කඳවුර වෙනුවෙන් නිර්මාණය කළ නිල ලාංඡනයයි.
![]() |
diary Read more... |