2025 අප්‍රේල් මස 07 පෙ.ව. 11:26 - 367
තව දින කිහිපයකින් පොසොන් පොහොය උදාවෙයි. එදිනට ආලෝකමත් කළ හැකි විදුලි බුබුළු වැලක් මෙහි දක්වා ඇත. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඉවත දමන පානීය ජල බෝතල් කිහිපයක් සොයා ගැනීම පමණි.
බෝතලයෙහි අඩිය කපා වෙන් කර එහි මැද විදුලි බුබුළු රුඳවිය යුතුය. LED බුබුළු කිහිපයක් ස්ථානගත කිරීමෙන් චමත්කාරය වැඩි වෙයි.
![]() |
diary Read more... |