2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:24 - {{hitsCtrl.values.hits}}
පොසොන් පොහොය දා නිවසේ ගෙමිදුලෙහි එල්ලා තැබිය හැකි උණ බම්බු පහන් කූඩු කිහිපයක් මෙහි දක්වා ඇත. බාලදක්ෂයෝ තම එළිමහන් කඳවුරැ ගතකරන අතරතුර රාත්‍රී කාලයේ දල්වන උණ බම්බු පහන් ඇසුරින් මෙම පහන් කූඩුව සකසා ඇත.
උණ බම්බුවකින් කපා ගත් පුරැක් සහිත කොටසේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීමෙන් පසුව උණ බම්බු පහන් කූඩුව නිර්මාණය වෙයි. මෙහි දැක්වෙන්නේ හැඩ තල කිහිපයකින් සකස් කර ගත හැකි පහන් කූඩු කිහිපයක්ය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |