පිහි මුවහත් මැසිම හදමු

2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:52 - {{hitsCtrl.values.hits}}  

එළිමහන් බාලදක්ෂ කඳවුරක ආයුධ රාක්කය අසල මෙවැනි කාලීන උපකරණ ඉදි කළ හැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙහි දැක්වෙන ආකාරයේ ලී කෝටු කිහිපයක් පමණි. නැමීමට ඔරොත්තු දෙන ආකාරයේ ලී කෝටු මේ සඳහා යොදා ගත යුතුය. කරකැවෙන දබරය මත වැලි කඩදාසි කැබලි කිහිපයක් ඇලවිය යුතුය. ගොරෝසු වැලි සහිත වැලි කඩදාසියේ සිට තුනිී වැලි සහිත වැලි කඩදාසිය දක්වා අලවා ගැනීමෙන් පිහිය, පොරව ඇතුළු උපකරණ මැනවින් මුවහත් කළ හැකි වෙයි. එහිදී ප්‍රථමයෙන් ගොරෝසු වැලි කඩදාසියේ මුවහත තබා ඉන්පසු තුනී වැලි කඩදාසියේ මුවහත අලුත් කළ යුතුය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...